වෙබිනාර් වැඩසටහන: පරිවර්තනීය වර්ධනය සමඟ නව අවස්ථා ගවේෂණය

  • July 2, 2021

පෙර නොවූ විරූ බාධා සහ වෙලඳපොළ කැලඹීම් සහිත වත්මන් ලොව, නව අවස්ථා ගවේෂණය කරමින්, නව වර්ධනයක්, සහ නව කාර්‍යක්‍ෂමතාවයන් සපයමින් නව වටිනාකමක් ඇති කිරීම සඳහා පරිවර්තයන් සිදුවෙමින් පවතී. Sri [email protected] යුරෝපයේ ඉහළම උපාය මාර්ගික සහ පරිවර්තන නායකයෙකු වන ක්‍රිස්ටියන් රැන්ගන් (Christian Rangen.) සමග මෙම වැඩසටහන පවත්වන්නේ ඉතා සතුටිනි. ජාත්‍යන්තරව

අන්තර්ජාලය හරහා සබඳතා වර්ධන සැසිය (2021 ජුලි)

  • July 2, 2021

  Sri [email protected] සමග එක්ව සිටින සමාගම් 13 ක් සහ ආශ්‍රිත සමාගම් 2 ක් සඳහා Sri [email protected] සිය ප්‍රථම සබඳතා ගොඩනැගීමේ අන්තර්ජාල සැසිය පවත්වයි. වැඩි දියුණු කළ අන්තර් අලෙවි අවස්ථා, හවුල් ව්‍යාපාර ගවේෂණය කිරීමේ අවස්ථා සහ දැනුම හුවමාරු කර ගැනීමේ අරමුණින් මෙම සැසිය පැවැත්වේ. ආරාධිතයන්ට පමණක් සහභාගී විය හැකි මෙම සැසිය

වෙබ්නාර් වැඩසටහන: මෙම සීඝ්‍රයෙන් වෙනස් වන ලොව තුළ, ඔබේ අනාගතය ඔබේ අතීතයට වඩා වැදගත් ය!

  • පෙබරවාරි 22, 2021

වෙන කවරදාකටත් වඩා වෙනසක් ඇති කිරීමේ හැකියාව දැන් උදාවී ඇති අතර, පෙර නොවූ විරූ අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට අවස්ථාව ද තිබේ. අනාගතය සාර්ථක කරගැනීමට නම් ඔබ ඉන් ප්‍රයෝජන ගනිමින් නිරන්තරයෙන් ඔබේ අනාගතය හා වර්තමානය යා කළ යුතුය. ලියාපදිංචි වීමට ක්ලික් කරන්න!   ඔබේ ආයතනයේ සියලු සේවකයන් ලියාපදිංචි කිරීමට කැමතිද? සහාය

අන්තර්ජාල වැඩමුළුව: ව්‍යාපාරයේ පැතිරීම වැඩිදියුණු කිරීම – මූල්‍යකරණය, වෙළඳපොළ සහ තාක්‍ෂණය සඳහා ප්‍රවේශය

  • December 2, 2020

සිටි මට්ටමට ද වඩා හොඳින් නැවත නැඟී සිටීම සඳහා ප්‍රායෝගික ක්‍රියාමාර්ග සහ යෝජනා ඉදිරිපත් කිරීමට මෙම අන්තර්ජාල වැඩමුළුව තුළින් අවධානය යොමු කෙරේ. මීට උත්තේජක සාකච්ඡාවක් මෙන්ම ක්‍රියාකාරී ඉදිරි දැකීම් සහිත කණ්ඩායම් සැසි ද ඇතුළත් වේ. කථිකයින්: ප්‍රධාන සාකච්ඡාව: ආචාර්ය රත්න සාහේ – නියෝජ්‍ය අධ්‍යක්ෂ, මූල්‍ය හා ප්‍රාග්ධන වෙළඳපොළ, ජාත්‍යන්තර

සම්මන්ත්‍රණය: අවධානය හරහා වර්ධනය

  • සැප්තැම්බර් 28, 2020

Sri [email protected] හි ප්‍රථම හැකියාවන් ගොඩනැංවීමේ වැඩමුළුව කෑගල්ල වාණිජ මණ්ඩලය සමඟ ඒකාබද්ධව “අවධානය හරහා වර්ධනය” යන තේමාව යටතේ පවත්වන ලද අතර ඒ සඳහා ප්‍රදේශයේ ආයතන 40කට වැඩි සංඛ්‍යාවක් සහභාගී විය. ආචාර්ය කුමුදු ගුණසේකර මහතා විසින් Sri [email protected] වැඩසටහන ආයතන නියෝජිතයන් වෙත හඳුන්වා දුන් අතර ප්‍රධාන දේශනය කෑගල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී

Sri [email protected] නිල දියත් කිරීමේ අවස්ථාව

  • August 10, 2020

2020 සැප්තැම්බර් 24 වන දින Galle Face හෝටලයේ Verandah හිදී Sri [email protected] නිල වශයෙන් දියත් කරන ලද අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති අතිගරු ඇලයිනා බී. ටෙප්ලිට්ස් සහ කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු තාරක බාලසූරිය මහතා සහභාගී වූහ. මාධ්‍ය ආවරණය